Ada Mulu Rata Eka Mitakata Suba Nakathata Rata Anurata – AKD Theme Song – Various Artists – Original Track – Lyrics Audio MP3

අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-18 – Working Link Updated

Ada Mulu Rata Eka Mitakata Suba Nakathata Rata Anurata – AKD Theme Song
Ada Mulu Rata Eka Mitakata Suba Nakathata Rata Anurata – AKD Theme Song

සියවස් ගණනක් අප දුටු සිහිනේ
සැබෑ කරන්නට මිනිසෙක් එනවා
සුවහස් හදවත් ගැහෙනා රාවේ
අසා සිටින්නට මිනිසෙක් එනවා
උතුරේ දකුණේ සදිසාවේ
හදේ පැතුම මේ මිනිසා වේ

අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

ඉතිහාසේ ගිනි කන්ද නිවන්නට
පුනරුදයේ නව යුගය හදන්නට
සාගිනි සෝගිනි තුරන් කරන්නට
ලස්සන හෙටකට රට නංවන්නට

අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

මදහස් හැඟුමන් නිවහල් කරගෙන
සදා බිඳින්නට අඳුර
නිදහස් සටනට නිවහල් මිනිසුන්
සමගින් එනවා අනුර

අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

උතුරේ දකුණේ සදිසාවේ
හදේ පැතුම මේ මිනිසා වේ
බේද නැතුව ශ්‍රී ලංකාවේ
ජනරළ නැගුනේ එනිසා වේ

අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

ගායනය –
ගී පද රචනය –
ගී තනුව –

Play / Download MP3 Audio – Ada Mulu Rata Eka Mitakata Suba Nakathata Rata Anurata – AKD Theme Song – 4 MB

Download MP4 Video 360p – Ada Mulu Rata Eka Mitakata Suba Nakathata Rata Anurata – AKD Theme Song – 17 MB

Download MP4 Video 720p – Ada Mulu Rata Eka Mitakata Suba Nakathata Rata Anurata – AKD Theme Song – 22 MB

Download MP4 Video 1080p Full HD – Ada Mulu Rata Eka Mitakata Suba Nakathata Rata Anurata – AKD Theme Song – 85 MB

.
Source – https://www.youtube.com/watch?v=cxw-9J1SQMg
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.