Piyaman Keruwemu – Samitha Mudunkotuwa and Somathilaka Jayamaha – Original Track – Lyrics Audio MP3

පියමන් කෙරුවෙමු – සමිතා එරන්දතී මුදුන්කොටුව සහ සෝමතිලක ජයමහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-19 – Working Link Updated

Samitha Erandathi Mudunkotuwa
Samitha Erandathi Mudunkotuwa
Somathilaka Jayamaha
Somathilaka jayamaha

පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිඳ
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
දෙපා වාරු නැත ඔබ හැර යන්නට

නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
කෝල හැඟුම් කෙලි කවට සිනාවයි
නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
කෝල හැඟුම් කෙලි කවට සිනාවයි
මල් නැටුමයි කළගෙඩි නැටුමයි
මගේ දෑස තුල යලිත් ඇඳේවිද
මගේ දෑස තුල යලිත් ඇඳේවිද

පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිඳ
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
දෙපා වාරු නැත ඔබ හැර යන්නට

නෙත කඳුලින් හසකැනින් මුවාකල
සොදුරු පැතුම් පුරවා මන මත් කල
නෙත කඳුලින් හසකැනින් මුවාකල
සොදුරු පැතුම් පුරවා මන මත් කල
මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසල් මවුනි දයාදර
මා හැදු පාසල් මවුනි දයාදර

පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිඳ
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
දෙපා වාරු නැත ඔබ හැර යන්නට

ගායනය – සමිතා එරන්දතී මුදුන්කොටුව සහ සෝමතිලක ජයමහ
ගී පද රචනය – සෝමතිලක ජයමහ
ගී තනුව – සෝමතිලක ජයමහ

Play / Download MP3 – Piyaman Keruwemu – Samitha Mudunkotuwa and Somathilaka Jayamaha – 4 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.