Piyaman Keruwemu – Samitha Mudunkotuwa and Somathilaka Jayamaha – Original Track – Lyrics Audio MP3

Share to:

පියමන් කෙරුවෙමු – සමිතා එරන්දතී මුදුන්කොටුව සහ සෝමතිලක ජයමහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-19 – Working Link Updated

Samitha Erandathi Mudunkotuwa
Samitha Erandathi Mudunkotuwa
Somathilaka Jayamaha
Somathilaka jayamaha

පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිඳ
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
දෙපා වාරු නැත ඔබ හැර යන්නට

නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
කෝල හැඟුම් කෙලි කවට සිනාවයි
නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
කෝල හැඟුම් කෙලි කවට සිනාවයි
මල් නැටුමයි කළගෙඩි නැටුමයි
මගේ දෑස තුල යලිත් ඇඳේවිද
මගේ දෑස තුල යලිත් ඇඳේවිද

Continue reading Piyaman Keruwemu – Samitha Mudunkotuwa and Somathilaka Jayamaha – Original Track – Lyrics Audio MP3

Share to:

Sina Pipena Me Wasanthaya – Samitha Erandathi Mudunkotuwa and Lakshman Wijesekara – Original Track – Lyrics Audio MP3

Share to:

සිනා පිපෙනා මේ වසන්තය – සමිතා එරන්දතී මුදුන්කොටුව සහ ලක්ෂ්මන් විජේසේකර – ගංගා සහ නිස්සංක ටෙලි නාට්‍යයේ තේමා ගීතය – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-22 – Working Link Updated

Samitha Erandathi Mudunkotuwa and Lakshman Wijesekara
Samitha Erandathi Mudunkotuwa and Lakshman Wijesekara

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ (සිනා සී)
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
(සිනා සී ඔබයි ගෙන ආවේ)
වසන්තය මලක් සේ

නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

Continue reading Sina Pipena Me Wasanthaya – Samitha Erandathi Mudunkotuwa and Lakshman Wijesekara – Original Track – Lyrics Audio MP3

Share to:

Athula Adikari – Samitha Erandathi Mudunkotuwa – Remix – Album – 52MB

Share to:

Hadahadala – www.sindu.me -.mp3
Irapaya – www.sindu.me -.mp3
Manimetharanga – www.sindu.me -.mp3
Muthukadulin – www.sindu.me -.mp3
Obalabenathura – www.sindu.me -.mp3
Obenlabenapemsinahawa – www.sindu.me -.mp3
Paradisemadama – www.sindu.me -.mp3
Ranahansayuwala – www.sindu.me -.mp3
Ranpalase – www.sindu.me -.mp3
Ronpodak – www.sindu.me -.mp3
Sanasennalawenna – www.sindu.me -.mp3
Sihinathatu – www.sindu.me -.mp3
Soyannawasanawa – www.sindu.me -.mp3
Thanathille maeda – www.sindu.me -.mp3
Tharukapelineha – www.sindu.me -.mp3

Click here to download

unzip password: sindu.me

Share to: