සිනා පිපෙනා මේ වසන්තය – සමිතා එරන්දතී මුදුන්කොටුව සහ ලක්ෂ්මන් විජේසේකර – ගංගා සහ නිස්සංක ටෙලි නාට්‍යයේ තේමා ගීතය – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-22 – Working Link Updated
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ (සිනා සී)
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
(සිනා සී ඔබයි ගෙන ආවේ)
වසන්තය මලක් සේ
නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ (සිනා සී)
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
(සිනා සී ඔබයි ගෙන ආවේ)
වසන්තය මලක් සේ
(නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින්)
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ (සිනා සී)
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
(සිනා සී ඔබයි ගෙන ආවේ)
වසන්තය මලක් සේ
ගායනය – සමිතා එරන්දතී මුදුන්කොටුව සහ ලක්ෂ්මන් විජේසේකර
ගී පද රචනය – කුමාරදාස සපුතන්ත්‍රි
ගී තනුව – ලක්ෂ්මන් විජේසේකර
.
MP3 Source – Internet Search via duckduckgo.com
.