ඈතින් ඈතට ඈතින් ඈතට – චාමර වීරසිංහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-23 – Working Link Updated

ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මා ලඟ තියූ සිත අරන් ගියා
සුවඳ වත් මා ලග නොතියා
අමතක කරලන්නම් කියා ගියා
අමතක කරලන්නම් කියා ගියා
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
සීතල වැහි බිංදු සේම කදුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු
කදුළු ගලන්නට ඉඩ මදිලු
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ජීවිතයේ මඟ මට හරි නුහුරූ
ඉර බටු තරුවයි මග පෑදූ
ඈතක ගිය තරුවක මා දැවටි
පැතුම් හඬාවී මග තනිවී
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ගායනය – චාමර වීරසිංහ
ගී පද රචනය – ජනජීව වේහැල්ල
ගී තනුව – ප්‍රියන්ත නාවලගේ
Play / Download ZIP – Athin Athata Aethin Aethata Aathin Aathata Giyaa – Chamara Weerasinghe – 3 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.