නන්දනීය පෙම – සේනානායක වේරලියද්ද – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Nandaneeya Pema – Senanayaka Weraliyadda – Original Song Track and Lyrics
New link published on – 2025-12-28

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
Continue reading Nandaneeya Pema – Senanayaka Weraliyadda – Lyrics MP3 Download

