රෑ සඳ ඇවිත් ගියා – දයාන් විතාරණ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Ra Sanda Awith Giya – Dayan Witharana – Original Song Track and Lyrics
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-10-18 – Working Link Updated
44100Hz stereo 160kbps
රෑ සඳ ඇවිත් ගියා සිහින මැදින්
රහසේම හෙමින්
ආදර බිඳුවක් ඇබින්දක්
ඔබ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා
ඔබ දන්නෙ නෑ හිත පෙරුම් පිරුව කාලේ
රෑ සිහිනේ ඔබ ඉන්න එපා දේවී
ලං ලංව ඉන්න පේවී
සිත රිදුනා හොඳටෝම ඇති
රෑ සඳ ඇවිත් ගියා සිහින මැදින්
රහසේම හෙමින්
ආදර බිඳුවක් ඇබින්දක්
ඔබ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා
මම දන්නෙ නෑ පෙම කියාගන්න තාලේ
රෑ සයනේ ඔබ ඉන්න එපා පේවී
ලං ලංව ඉන්න දේවී
හිත රිදුනා හොඳටෝම ඇතී
රෑ සඳ ඇවිත් ගියා සිහින මැදින්
රහසේම හෙමින්
ආදර බිඳුවක් ඇබින්දක්
ඔබ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා
ගායනය – දයාන් විතාරණ
ගී පද රචනය – උපුල් ශාන්ත සන්නස්ගල
ගී තනුව – සමන්ත පෙරේරා
Play / Download MP3 (44100Hz stereo 160kbps) :-
Raa Sanda Awith Giyaa – Dayan Witharana – 4 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.
Dayan Witharana All Songs
Ra Sanda Awith Giya – Dayan Witharana – English Translation
The night moon came and went, softly through my dreams,
Quietly, gently,
With a drop of love, a tender whisper,
You came along, carrying it with you.
There was the fragrance of blooming flowers.
You don’t know, but my heart was filled with longing for so long,
In the dreams of the night, you shouldn’t just be a vision, my goddess.
Come closer, stay near,
My heart was deeply hurt.
The night moon came and went, softly through my dreams,
Quietly, gently,
With a drop of love, a tender whisper,
You came along, carrying it with you.
There was the fragrance of blooming flowers.
I don’t know how to confess this love in words,
In the night, don’t just be a distant figure,
Come closer, my goddess,
My heart was truly wounded.
The night moon came and went, softly through my dreams,
Quietly, gently,
With a drop of love, a tender whisper,
You came along, carrying it with you.
There was the fragrance of blooming flowers.