සයුරට නොතරම් – දයාන් විතාරණ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Sayurata Notharam – Dayan Witharana – Original Song Track and Lyrics
New link published on – 2025-12-28

සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්
තටු රිදෙන තරම් බමනාම බමරුන්
තටු රිදෙන තරම් බමනාම බමරුන්
ලබයි මලින් රොන් පැතූ තරම්
ලබයි මලින් රොන් පැතූ තරම්
සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්
දිවි දෙවෙනි කරන් කෙරුවාට මම පෙම්
දිවි දෙවෙනි කරන් කෙරුවාට මම පෙම්
ලැබුනු දුකින් හිත රිදෙන තරම්
ලැබුනු දුකින් හිත රිදෙන තරම්
සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්
ගායනය – දයාන් විතාරණ
ගී පද රචනය – යමුනා මාලිනී පෙරේරා
ගී තනුව – රෝහණ වීරසිංහ
Play Song –
Download Song –
Sayurata Notharam – Dayan Witharana – 4.8 MB
MP3 Source – Internet