Nandaneeya Pema – Senanayaka Weraliyadda – Lyrics MP3 Download

Share to:

නන්දනීය පෙම – සේනානායක වේරලියද්ද – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී

Nandaneeya Pema – Senanayaka Weraliyadda – Original Song Track and Lyrics

New link published on – 2025-12-28

Nandaneeya Pema - Senanayaka Weraliyadda
Nandaneeya Pema – Senanayaka Weraliyadda

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ‍ගොළු වෙලා
මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා
දැන්ද සුව ගෙනේ විඳි සුව හදට ලංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

ගායනය – සේනානායක වේරලියද්ද
ගී පද රචනය – නන්දා උඩවත්ත
ගී තනුව – සිරිල් පෙරේරා

Play Song –

Download Song –
Nandaneeya Pema – Senanayaka Weraliyadda – 4.2 MB

MP3 Source – Internet

Senanayaka Weraliyadda All Songs

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.