Rathna Deepa Janma Bhumi – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

රත්නදීප ජන්ම භූමි – ඩබ්ලිව් ඩී අමරදේව – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-24 – Working Link Updated

WD Amaradeva
WD Amaradeva

රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි
රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි

ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි

Continue reading Rathna Deepa Janma Bhumi – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

Niwahal Sithuwili Sithanaa – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

නිවහල් සිතුවිලි සිතනා – ඩබ්ලිව් ඩී අමරදේව – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-24 – Working Link Updated

WD Amaradeva
WD Amaradeva

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි

නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නේ
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නේ

Continue reading Niwahal Sithuwili Sithanaa – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

Tharu Arundathi Nethu Pahan Niwa – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

තරු අරුන්දතී නෙතු පහන් නිවා – ඩබ්ලිව්. ඩී. අමරදේව – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-30 – Working Link Updated

WD Amaradeva
WD Amaradeva

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා

Continue reading Tharu Arundathi Nethu Pahan Niwa – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

Sanda Horen Horen Horen Balaa – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා – ඩබ්ලිව්. ඩී. අමරදේව – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-22 – Working Link Updated

WD Amaradeva
WD Amaradeva

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
අසා සිටිනවා

කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී
මහත් වියරුවෙන්

Continue reading Sanda Horen Horen Horen Balaa – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

Me Guru Pare Me Dola Ayine – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to:

මේ ගුරු පාරේ මේ දොල අයිනේ – ඩබ්ලිව්. ඩී. අමරදේව – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-22 – Working Link Updated

WD Amaradeva
WD Amaradeva

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා

පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත

Continue reading Me Guru Pare Me Dola Ayine – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

Share to: