සඳ හිරු තාරකා (සසලව ඇත ඔබෙ සිත බියවී) – ආත්මා ලියනගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Sanda Hiru Tharaka – Athma Liyanage – Original Song Track & Lyrics
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-10-05 – Working Link Updated
44100Hz stereo 119kbps
Sanda Hiru Tharaka – Athma Liyanage
සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත වෙනතක දෝ සිතා
සිතන්න සැක බිය හැරදා ලඳේ
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ
එපා සිතන්න හිත රිදෙනා දේවල්
එපා පතන්න අප වෙන්වන පැතුමන්
එපා කියන්න සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ
සිතා සිතුවත් හිත රිදෙනා දේවල්
පතා පැතුවත් අප වෙන්වන පැතුමන්
හඬා කීවත් සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ
ගායනය – ආත්මා ලියනගේ
ගී පද රචනය – සිඩ්නි චන්ද්‍රසේකර
ගී තනුව – සරත් ද අල්විස්
Play / Download MP3 (44100Hz stereo 119kbps) :-
Sanda Hiru Tharaka – Athma Liyanage – 4 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.
Athma Liyanage All Songs
Athma Liyanage – Sanda Hiru Tharaka – English Translation
Understanding the Song:
Before we dive into the translation, let’s break down the general theme of the song. It seems to be a love song expressing a deep and unwavering affection for someone. The repeated phrase “සඳ හිරු තාරකා පායනා ලෙසින්” (sanda hiru tharaka payana lesin) is a beautiful metaphor, comparing the speaker’s love to the celestial bodies – the moon, sun, and stars – suggesting a constant, enduring, and illuminating love.
A Literal and Poetic Translation:
Here’s a literal translation followed by a more poetic and expressive version that tries to capture the essence of the song:
Literal Translation:
Your heart is trembling, afraid. My mind wanders elsewhere, thinking. Think, let go of doubt and fear, beloved.
Just like the moon, sun, and stars shine, my love shines in your heart.
Don’t think of things that hurt your heart.
Don’t wish for us to be separated.
Don’t say things that hurt your heart.
Don’t look at me with sad eyes.
Poetic Translation:
Your heart trembles, fear-filled and lost.
My thoughts wander, a tempest tossed.
Cast aside your doubts, dear one, and see,
My love for you shines bright, eternally.
Like moonlit nights and the sun’s warm embrace,
My love for you fills this sacred space.
Think not of sorrow, of parting’s pain,
Let’s cherish love, again and again.
Key Points and Nuances:
Metaphor: The comparison to celestial bodies is a common poetic device used to express vastness, eternity, and beauty.
Repetition: The repeated lines emphasize the speaker’s unwavering feelings.
Imperatives: The use of “එපා” (epa) which means “don’t” creates a strong emotional appeal, urging the listener to focus on the positive aspects of their relationship.
Translation with More Transition Words
Your heart trembles, filled with fear. Moreover, my thoughts wander aimlessly. Therefore, let us cast aside our doubts, dear one. Indeed, my love for you shines brightly, like the moon, sun, and stars.
Furthermore, do not dwell on thoughts that cause pain. Likewise, avoid wishing for our separation. Instead, let us cherish the love we share. Consequently, do not speak words that wound your heart. Finally, do not look at me with sad eyes.
In conclusion, let us focus on the beauty of our love, just as the celestial bodies illuminate the night sky.
Note:
These added transition words help to guide the reader through the song’s message and emphasize the speaker’s heartfelt plea for understanding and love.