Mora Surana Wasi – Athma Liyanage

මොරසූරන වැසි ඇදගෙන හැළුනා – ආත්මා ලියනගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී

Mora Surana Wasi – Athma Liyanage – Original Song Track & Lyrics

අලුත් ලින්ක් එක දැම්මේ – 2024-10-06 – Working Link Updated
Audio: MP3 44100Hz stereo 122kbps

Athma Liyanage - Mora Surana Wasi
Athma Liyanage – Mora Surana Wasi

මොර සූරන වැසි ඇදගෙන හැලුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නෑ ලොව ‍හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා

මොර සූරන වැසි ඇදගෙන හැලුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නෑ ලොව ‍හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා

Continue reading Mora Surana Wasi – Athma Liyanage

Sanda Hiru Tharaka – Athma Liyanage

සඳ හිරු තාරකා (සසලව ඇත ඔබෙ සිත බියවී) – ආත්මා ලියනගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී

Sanda Hiru Tharaka – Athma Liyanage – Original Song Track & Lyrics

අලුත් ලින්ක් එක දැම්මේ – 2024-10-05 – Working Link Updated
44100Hz stereo 119kbps

Athma Liyanage
Athma Liyanage

Sanda Hiru Tharaka – Athma Liyanage

සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත‍ වෙනතක දෝ සිතා
සිතන්න සැක බිය හැරදා ලඳේ
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ

එපා සිතන්න හිත රිදෙනා දේවල්
‍එපා පතන්න අප වෙන්වන පැතුමන්
එපා කියන්න සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

Continue reading Sanda Hiru Tharaka – Athma Liyanage

Obayi Ramya Sanda Kirana – Nanda Malini

ඔබයි රම්‍ය සඳ කිරණ – නන්දා මාලිනී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී

Obayi Ramya Sanda Kirana – Nanda Malini – Original Song Track & Lyrics

අලුත් ලින්ක් එක දැම්මේ – 2024-10-04 – Working Link Updated
48000Hz stereo 320kbps

Nanda Malini
Nanda Malini

ප්‍රේමයේ රුදුරු බව එයයි
මිදි යුෂ යැයි රැවටී හලාහල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුනේ ඇයි මා

ප්‍රේමයේ මධුර බව මෙයයි
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ

Continue reading Obayi Ramya Sanda Kirana – Nanda Malini

Ruk Aththana Mala Mudune – Nanda Malini

රුක් අත්තන මල මුදුනේ – නන්දා මාලිනී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-10-03 – Working Link Updated

Nanda Malini - Ruk Aththana Mala Mudune
Nanda Malini – Ruk Aththana Mala Mudune

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ

මුතු පිණි දැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එලියේ
පුතු සවනට රහස් කියා පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ

Continue reading Ruk Aththana Mala Mudune – Nanda Malini

Sitha Oba Paamula Randawa – Deepika Priyadarshani Peiris – Original Song Track – Lyrics Audio MP3

සිත ඔබ පාමුල රඳවා – දීපිකා ප්‍රියදර්ශනී පීරිස් – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-10-02 – Working Link Updated

Deepika Priyadarshani Peiris
Deepika Priyadarshani Peiris

සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා

සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා
සිත ඔබ පාමුල රඳවා

Continue reading Sitha Oba Paamula Randawa – Deepika Priyadarshani Peiris – Original Song Track – Lyrics Audio MP3