නව දැලි හේනක පෑව වැඳිරි රුව – සෝමතිලක ජයමහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-10 – Working Link Updated
නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කල ජනපද කල්‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා
නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කල ජනපද කල්‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා
සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි
සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි
සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හද ගත් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා
නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කල ජනපද කල්‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා
මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ලතැවුල් දෙයි රැයද දිවා
මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ලතැවුල් දෙයි රැයද දිවා
නෙත දුටු සුරඟන රූසිරු කුමටද
හද දුටු ජනපද කලණ නිසා
නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කල ජනපද කල්‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා
ගායනය – සෝමතිලක ජයමහ
ගී පද රචනය – සෝමතිලක ජයමහ
ගී තනුව – සෝමතිලක ජයමහ
Play / Download MP3 – Nawa Dali Henaka – Somathilaka Jayamaha – 4 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.