Gigiri Geetha Rawe – Victor Rathnayake – Original Track – Lyrics Audio MP3

ගිගිරි ගීත රාවේ – වික්ටර් රත්නායක – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-10 – Working Link Updated

Victor Rathnayake
Victor Rathnayake

ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ
ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ
සබඳ අද කිම දෝ
බමන ලෝකෙට
කෑ ගසා කීවේ
ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ

උමතු දෑස රෑ තුන් යාමේ
ලගින මේ නුරා අම්බලමේ
උමතු දෑස රෑ තුන් යාමේ
ලගින මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ

ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ
ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ

තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංග රන් රඟ මඩලේ
තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංග රන් රඟ මඩලේ
කුමුදු යාය මල්වර මොහොතේ
රොන් ගන්න පෙම් මල් වනපෙතේ

ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ
ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ
සබඳ අද කිම දෝ
බමන ලෝකෙට
කෑ ගසා කීවේ
ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ

ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – ඩී.ආර්. පීරිස්
ගී තනුව – සුනිල් ආරියරත්න
චිත්‍රපටය – වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කල ‘දියමන්ති’ 1976

Play / Download MP3 – Gigiri Geetha Rawe – Victor Rathnayake – 5 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.