හිනැහෙන්න රෝමියෝ මමයි – වික්ටර් රත්නායක සහ ලතා වල්පොල – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Hinahenna Romeo Mamayi – Victor Rathnayake and Latha Walpola – Original Song Track – Lyrics Audio MP3
අලුත් ලින්ක් එක දැම්මේ – 2026-10-20 – Working Link Updated

හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී නයනේ වෙලී
මා දෑස භාවනා කරයි
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී නයනේ වෙලී
මා දෑස භාවනා කරයි
නා ලිය රුව දීලා
පා මිණි හඬ වාලා
නා ලිය රුව දීලා
පා මිණි හඬ වාලා
උක් දඬු කැලේ මල් සර සැලේ
වසන්ත කාලයේ

