බුදු හාමුදුරුවො අපිත් දකින්නැති – වික්ටර් රත්නායක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්ට ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
අපිත් එක්ක සිටි අපේම යාළුවො
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසාරේ
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – රඹුක්කන සිද්ධාර්ථ හිමි
ගී තනුව – වික්ටර් රත්නායක
Play / Download – Budu Hamuduruwo Apith Dakinnethi – 4.74 MB
Continue reading Budu Hamuduruwo Apith Dakinnethi – Victor Rathnayake – Guitar Chords Lyrics Mp3