Suwanda Mal Renu Pisa Ena – Iman Perera – Original Track – Lyrics Audio MP3

Share to:

සුවඳ මල් රේණු පිස එන – ඉමාන් පෙරේරා – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-17 – Working Link Updated

Iman Perera
Iman Perera

සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මීරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා

සීත පිනි වතුළ සඳ වත
මෝදු වී නිශා නුබ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු දලපෙති
කොපුල් තලාවා

Continue reading Suwanda Mal Renu Pisa Ena – Iman Perera – Original Track – Lyrics Audio MP3

Share to:

Monawada Muththe Mokada Karanne – Rohana Weerasinghe and Anushaa Nanayakkara – Original Track – Lyrics Audio MP3

Share to:

මොනවද මුත්තේ මොකද කරන්නේ – විශාරද රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-16 – Working Link Updated

Rohana Weerasinghe and Anushaa Nanayakkara
Rohana Weerasinghe and Anushaa Nanayakkara

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

Continue reading Monawada Muththe Mokada Karanne – Rohana Weerasinghe and Anushaa Nanayakkara – Original Track – Lyrics Audio MP3

Share to:

Bindunu Pem Hada – Gunadasa Kapuge – Original Track – Lyrics Audio MP3

Share to:

බිඳුනු පෙම් හද නිවාලන්නට – ගුණදාස කපුගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-15 – Working Link Updated

Gunadasa Kapuge
Gunadasa Kapuge

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා

සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ
සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ
නිමා වූ සිහිවටන පමණකි
දෙනෙත් දෑලේ ඉදිවුනේ
කඳුළ නුඹ පිපුණා
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා

Continue reading Bindunu Pem Hada – Gunadasa Kapuge – Original Track – Lyrics Audio MP3

Share to:

Rosa Maleka Katu Anuna – Edward Jayakody – Original Track – Lyrics Audio MP3

Share to:

රෝස මලෙක කටු ඇණුනා – එඩ්වඩ් ජයකොඩි – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-15 – Working Link Updated

Edward Jayakody
Edward Jayakody

රෝස මලෙක කටු ඇණුනා
හද පතුලින් ලේ ගැලුවා
මගේ පෙති මත ලේ හැලුනා
මල රතු පාටින් දිලුනා
රෝස මලෙක කටු ඇණුනා
හද පතුලින් ලේ ගැලුවා
මගේ පෙති මත ලේ හැලුනා
මල රතු පාටින් දිලුනා
රෝස මලට නෑ රිදුනේ
මලේ සිනා රැව් නැගුනේ
රෝස මලට නෑ රිදුනේ
මලේ සිනා රැව් නැගුනේ

Continue reading Rosa Maleka Katu Anuna – Edward Jayakody – Original Track – Lyrics Audio MP3

Share to:

Rathriye Diswena Premaye – Pitastharayaa – Kasun Kalhara – Lyrics Audio MP3

Share to:

රාත්‍රියේ දිස්වෙන ප්‍රේමයේ – පිටස්තරයා – කසුන් කල්හාර – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-14 – Working Link Updated

Kasun Kalhara
Kasun Kalhara

රාත්‍රියේ දිස්වෙන ප්‍රේමයේ
මග නොමග ගිහිං
හදවතේ පිටස්තරයා
ගිණි සිළුව දැක දහවලේ
ආදරේ ලුහුබඳින කාලේ
හදවතේ පිටස්තරයා

එකම සැනසුම ජීවිතේ
නොලැබී ලැබී ඔබ ලැබීමයි
එකම සැනසුම ජීවිතේ
නොලැබී ලැබී ඔබ ලැබීමයි
ප්‍රේමයේ කවුළුවෙන් මුවා වී
එනිසාම සසලයි නිසලයි

Continue reading Rathriye Diswena Premaye – Pitastharayaa – Kasun Kalhara – Lyrics Audio MP3

Share to: