Bindunu Pem Hada – Gunadasa Kapuge – Original Track – Lyrics Audio MP3

බිඳුනු පෙම් හද නිවාලන්නට – ගුණදාස කපුගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-15 – Working Link Updated

Gunadasa Kapuge
Gunadasa Kapuge

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා

සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ
සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ
නිමා වූ සිහිවටන පමණකි
දෙනෙත් දෑලේ ඉදිවුනේ
කඳුළ නුඹ පිපුණා
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා

ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ
ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ
දිනෙක ඇය මා අමුත්තන් සේ
යලිත් හමුවේවී
කඳුළ නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුළ නුඹ නාඩන්

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා

ගායනය – ගුණදාස කපුගේ
ගී පද රචනය – වසන්ත බණ්ඩාර දිසානායක
ගී තනුව – ගුණදාස කපුගේ

Play / Download MP3 – Bindunu Pem Hada – Gunadasa Kapuge – 3 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.