Sihina Mawannathi – Sirawela Nawathila – Senaka Batagoda – Original Track – Lyrics Audio MP3

Share to:

සිහින මවන්නැති අහස උසට තනියම – සිරවෙලා නැවතිලා – සේනක බටගොඩ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-11 – Working Link Updated

Senaka Batagoda
Senaka Batagoda

සිහින මවන්නැති අහස උසට තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සෑම දෙයම නිම විය හැක නිමේෂයක
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

ගායනය – සේනක බටගොඩ
ගී පද රචනය – සේනක බටගොඩ
ගී තනුව – සේනක බටගොඩ

Play / Download MP3 – Sihina Mawannathi – Sirawela Nawathila – Senaka Batagoda – 5 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.