See See Kada Wisirunu – Api Kawuruda – Senaka Batagoda – Original Track – Lyrics Audio MP3

Share to:

අපි කවුරුද – සේනක බටගොඩ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-11 – Working Link Updated

Senaka Batagoda - Api Kawuruda
Senaka Batagoda – Api Kawuruda

සී සී කඩ විසිරුණු සිතුවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වාගේ නැතිවැ
හුදකලාවෙ තනිවී හිටියම
සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදියට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කල
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද

Continue reading See See Kada Wisirunu – Api Kawuruda – Senaka Batagoda – Original Track – Lyrics Audio MP3

Share to:

Sihina Mawannathi – Sirawela Nawathila – Senaka Batagoda – Original Track – Lyrics Audio MP3

Share to:

සිහින මවන්නැති අහස උසට තනියම – සිරවෙලා නැවතිලා – සේනක බටගොඩ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-11 – Working Link Updated

Senaka Batagoda
Senaka Batagoda

සිහින මවන්නැති අහස උසට තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සෑම දෙයම නිම විය හැක නිමේෂයක
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

Continue reading Sihina Mawannathi – Sirawela Nawathila – Senaka Batagoda – Original Track – Lyrics Audio MP3

Share to: