Sanda Madalata Hinahennata – Somathilaka Jayamaha – Original Track – Lyrics Audio MP3

සඳ මඩලට හිනැහෙන්නට – සෝමතිලක ජයමහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-20 – Working Link Updated

Somathilaka Jayamaha
Somathilaka jayamaha

සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යලි එන්නට එපා කියන්න
මගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න

ගං ඉවුරට මුමුණන්නට එපා කියන්න
තරු යායට ඉඟිලන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ විසිතුරු බලා හිඳිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න

සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යලි එන්නට එපා කියන්න
මගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න

මද පවනට දැවටෙන්නට එපා කියන්න
මල් සුවඳට ලං වෙන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ සිහිලැල් දරා හිඳිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න

සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යලි එන්නට එපා කියන්න
මගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න

ගායනය – සෝමතිලක ජයමහ
ගී පද රචනය – ආනන්ද ජයවික්‍රම
ගී තනුව – ශාන්ත ජයලත් තිසේරා

Play / Download MP3 – Sanda Madalata Hinahennata – Somathilaka Jayamaha – 7 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.