මල් හසරැල් සැලෙන ලොවක් – චන්ද්‍රලේඛා පෙරේරා + විජය කුමාරතුංග + කීර්ති පැස්කුවෙල් – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Mal Hasarel Selena Lowak – Chandralekha Perera + Vijaya Kumaranatunga + Keerthi Pasquel – Original Song Track and Lyrics
New link published on – 2025-12-26

මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලක්
සොඳුරු ඉසව්වක්
තිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්
මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලක්
සොඳුරු ඉසව්වක්
තිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්
කතරක් මැද කොතැනක හෝ
කෙම් බිම් යලි හමුවෙනවා
දුක් අරගෙන යන ගමනේ
හසරැල්ලක් මුසු වෙනවා
කඳුලින් සරුවූ උයනේ
මිනිසත්කම් දළුලනවා




