ඔබ මා හමුවේ නම් – ජගත් වික්‍රමසිංහ – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09
ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්
ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්
අතීතයට පිය මනිනු බැරී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී
අතීතයට පිය මනිනු බැරී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී
පිනි කදුලක් සේ…
මැකී ගිහින් - සිතේ ඉතිරි වූ
එකම කතාවක් – යලිත් කියන්නට
ඔබ මා හමුවේනම්…
සිනා පිරුණු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවූ මාවත වෙන් වී
සිනා පිරුණු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවූ මාවත වෙන් වී
මහ පවුරක් සේ…
නැගී ඇවිත් – මුවේ පිපේ නම්
එකම සිනාවක් – යලිත් දකින්නට
ඔබ මා හමුවේ නම්…
ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්
ගායනය – ජගත් වික්‍රමසිංහ
ගී පද රචනය – වසන්ත කුමාර කොබවක
ගී තනුව – රෝහණ වීරසිංහ
Play / Download – Oba Ma Hamuwe Nam – 2.84 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.