ඔබත් මමත් හිඳිනා – ජගත් වික්‍රමසිංහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-21 – Working Link Updated

ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ
කඳුල සුසුම කුමකටදෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු
අවිගැටෙනා බිම් තලය පුරා
යුධයේ ගිණිදැල් පැතිරෙන්නේ
දුක් විළාපයයි මිනිසුන්නේ යුධ වැදී කුමට මේ එකම පොළොව මත
එකම ලෙයින් අප සැදුනේ
එකම සුසුම් ළය රැඳුනේ
Continue reading Obath Mamath Hindinaa – Jagath Wickramasinghe – Original Track – Lyrics Audio MP3