Hima Renu Watena – Greshan Ananda and Latha Walpola – Lyrics MP3 Download

Share to:

හිම ‍රේණු වැටෙනා සීතලේ – ග්‍රේෂන් ආනන්ද සහ ලතා වල්පොල – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී

Hima Renu Watena Seethale – Greshan Ananda and Latha Walpola – Original Song Track and Lyrics

New link published on – 2025-12-28

Hima Renu Watena Seethale - Greshan Ananda
Hima Renu Watena Seethale – Greshan Ananda
Hima Renu Watena Seethale - Latha Walpola
Hima Renu Watena Seethale – Latha Walpola

හිම ‍රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළ‍ඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ

රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාලි‍ගේ
රතු රෝස යහනා සෑ‍දුවේ
මට නේද මගෙ මල් සරෝ

මදු පානයක් සේ ගෑවිලා
යනවා ද දෙතොලේ ගෑවිලා

මනමාලයන්ගේ චේතනා
නොකියා ද පාලා සිනා

හිම ‍රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළ‍ඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ

රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාලි‍ගේ
රතු රෝස යහනා සෑ‍දුවේ
මට නේද මගෙ මල් සරෝ

මුතු මාලයක් සේ යා වුනේ
අපි ආත්ම ගණනේ පෑ‍ සෙනේ

මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා

රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාලි‍ගේ
රතු රෝස යහනා සෑ‍දුවේ
මට නේද මගෙ මල් සරෝ

හිම ‍රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළ‍ඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ

ගායනය – ග්‍රේෂන් ආනන්ද සහ ලතා වල්පොල
ගී පද රචනය – සමන් චන්ද්‍රනාත් වීරසිංහ
ගී තනුව – සරත් දසනායක
චිත්‍රපටය – ආත්මා

Play Song –

Download Song –
Hima Renu Watena Seethale – Greshan Ananda and Latha Walpola – 4.8 MB

MP3 Source – Internet Search via duckduckgo.com

Greshan Ananda All Songs

Latha Walpola All Songs

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.