Dawasak Pala Nathi Hene – Gunadasa Kapuge – Original Track – Lyrics Audio MP3

Share to:

දවසක් පැල නැති ‍හේනේ – ගුණදාස කපුගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-04 – Working Link Updated

Gunadasa Kapuge
Gunadasa Kapuge

දවසක් පැල නැති ‍හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ‍ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

කොළඹ අහස කළු කරගෙන
මුහුදු හුළඟ අඬලනකොට ‍
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මම එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ
මම එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ
මම එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ

ගායනය – ගුණදාස කපුගේ
ගී පද රචනය – රන්බණ්ඩා සෙනෙවිරත්න
ගී තනුව – ගුණදාස කපුගේ

Play / Download ZIP – Dawasak Pala Nathi Hene – Gunadasa Kapuge – 3 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.