කන්දේ ලන්දේ ගඟුලැල්ලේ – රෝහණ බැද්දගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-14 – Working Link Updated

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ
වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වූ වාසනාවේ ගම්මානේ
Continue reading Kande Lande Gangulalle – Rohana Beddage – Original Track – Lyrics Audio MP3