Yadamin Banda Wilangu Laa – Nanda Malini – Original Track – Lyrics Audio MP3

Share to:

යදමින් බැඳ විලංගු ලා – නන්දා මාලිනී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-28 – Working Link Updated

Nanda Malini
Nanda Malini

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්
අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
කුමට ‍එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්
පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම වරදක් දැයි මට කියන්

Continue reading Yadamin Banda Wilangu Laa – Nanda Malini – Original Track – Lyrics Audio MP3

Share to:

Ruwal Iri Giya Naukawe – Nanda Malini – Original Track – Lyrics Audio MP3

Share to:

රුවල් ඉරී ගිය නෞකාවේ – නන්දා මාලිනී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-27 – Working Link Updated

Nanda Malini
Nanda Malini

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානනි
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ

දෝතට එක්කල වැසි දිය පොවමින් පවසට
ඉරුනු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින
දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම
රුවල් ඉරී ගිය නෞකාවේ

Continue reading Ruwal Iri Giya Naukawe – Nanda Malini – Original Track – Lyrics Audio MP3

Share to:

Ma Sandata Kamathi Bawa Danagena – Nanda Malini – Original Track – Lyrics Audio MP3

Share to:

මා සඳට කැමති බව දැනගෙන – නන්දා මාලිනී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-26 – Working Link Updated

Nanda Malini
Nanda Malini

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්

නොයිදුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ ‍
නෙත කඳුළැලි ගෙනාව

Continue reading Ma Sandata Kamathi Bawa Danagena – Nanda Malini – Original Track – Lyrics Audio MP3

Share to:

Kurutu Ge Gee Pothe – Nanda Malini – Lyrics Audio Mp3

Share to:

කුරුටු ගෑ ගී‍ පොතේ – නන්දා මාලිනී – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

කුරුටු ගෑ ගී‍ පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා
කුරුටු ගෑ ගී පොතේ

ඔබෙන් පෙරදා උගෙන කවි කම්
ලියූ කවි ගීතිකා
ඔබේ නාමෙන් හැඬූ කඳුලෙන්
ගයමි මම කිවිඳුනේ

කුරුටු ගෑ ගී‍ පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා
කුරුටු ගෑ ගී පොතේ

මියුරු කවි වැල් කුරිරු ස්ව‍රයෙන්
ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිඳුන් කුමට කවි කම්
කිවිඳ මට කවි ලොවේ

කුරුටු ගෑ ගී‍ පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා
කුරුටු ගෑ ගී පොතේ

ගායනය – විශාරද නන්දා මාලිනී
ගී පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
ගී තනුව – ස්ටැන්ලි පීරිස්

Play / Download – Kurutu Ge Gee Pothe – 3.49 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Nanda Malini – Album 03 – 31MB

Share to:

Last update – 2017-09-18

නන්දා මාලිනී – ගීත එකතුව

Dola Laga-Nanda Malini – www.sindu.me -.mp3
Manda Nawa Karanawa – Nanda Malani – www.sindu.me -.Mp3
Muni Nandana-Nanda Malini – www.sindu.me -.mp3
Nona – Nanda Malani – www.sindu.me -.Mp3
Rata Karavanta Nam – Nanda Malani – www.sindu.me -.Mp3
Sandae Kaluwara-Nanda Malini – www.sindu.me -.mp3
Sukiri Batillange Geethaya-Nanda Malini – www.sindu.me -.mp3
Tharuda Nidana – Nanda Malini – www.sindu.me -.mp3
Wandanave Yamu-Nanda Malini – www.sindu.me -.mp3
Yanawa Nam Ane Man Aran – Nanda Malani – www.sindu.me -.Mp3

Click here to download from Google Drive

.

Share to: