Mal Hasarel Selena Lowak – Chandralekha Perera + Vijaya Kumaranatunga + Keerthi Pasquel – Lyrics MP3 Download

Share to:

මල් හසරැල් සැලෙන ලොවක් – චන්ද්‍රලේඛා පෙරේරා + විජය කුමාරතුංග + කීර්ති පැස්කුවෙල් – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී

Mal Hasarel Selena Lowak – Chandralekha Perera + Vijaya Kumaranatunga + Keerthi Pasquel – Original Song Track and Lyrics

New link published on – 2025-12-26

Mal Hasarel Selena Lowak - Chandralekha Perera + Vijaya Kumaranatunga + Keerthi Pasquel
Mal Hasarel Selena Lowak – Chandralekha Perera + Vijaya Kumaranatunga + Keerthi Pasquel

මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලක්
සොඳුරු ඉසව්වක්
තිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්

මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලක්
සොඳුරු ඉසව්වක්
තිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්

කතරක් මැද කොතැනක හෝ
කෙම් බිම් යලි හමුවෙනවා
දුක් අරගෙන යන ගමනේ
හසරැල්ලක් මුසු වෙනවා
කඳුලින් සරුවූ උයනේ
මිනිසත්කම් දළුලනවා

මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලක්
සොඳුරු ඉසව්වක්
තිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්

සිත තෙත් ගති නැති දා ලෝ
කොතැනත් කතරක් වෙනවා
හදවත් පිවිතුරු වූ දා
නව කෙම් බිම් බිහි වෙනවා
දෙසිතක් මුසුවූ දැහැනේ
දහසක් මල් පිබිදෙනවා

මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලක්
සොඳුරු ඉසව්වක්
තිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්

ගායනය – චන්ද්‍රලේඛා පෙරේරා + විජය කුමාරතුංග + කීර්ති පැස්කුවෙල්
ගී පද රචනය – කුලරත්න ආරියවංශ
ගී තනුව – රෝහණ වීරසිංහ
චිත්‍රපටය – සහරාවේ සිහිනය (1990)

Play Song –

Download Song –
Mal Hasarel Selena Lowak – Chandralekha Perera + Vijaya Kumaranatunga + Keerthi Pasquel – 6 MB

MP3 Source – Internet

Chandralekha Perera All Songs

Vijaya Kumaranatunga All Songs

Keerthi Pasquel All Songs

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.