සිතින් මා නොසැලී – ටී.එම්. ජයරත්න – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Sithin Ma Nosali – TM Jayaratne – Original Song Track and Lyrics
New link published on – 2025-12-28

හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනූ මැනවී
තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ
හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනූ මැනවී
තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ
කඳුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබඳේ
හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනූ මැනවී
ගායනය – ටී.එම්. ජයරත්න
ගී පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනුව – ස්ටැන්ලි පීරිස්
Play Song –
Download Song –
Sithin Ma Nosali – TM Jayaratne – 3.2 MB
MP3 Source – Internet