Sonduru Sithuwam – Kasun Kalhara and Niranjala Manjari – Original Song Track – Lyrics Audio MP3

Share to:

සොදුරු සිතුවම් – කසුන් කල්හාර සහ නිරංජලා මංජරී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-26 – Working Link Updated

Kasun Kalhara
Kasun Kalhara
Niranjala Manjari
Niranjala Manjari

සොඳුරු සිතුවම් කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හි‍‍‍තේ ඉහිරමී

සොඳුරු සිතුවම් කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හි‍‍‍තේ ඉහිරමී

මේ දාහයේ නගරේ
හිරුගේ මග අවුරා
සඳ ගෙනැත් තබමින්
සඳ එලිය නාමින්

Continue reading Sonduru Sithuwam – Kasun Kalhara and Niranjala Manjari – Original Song Track – Lyrics Audio MP3

Share to:

Weenawi Urathalaye Randenna – Kasun Kalhara and Niranjala Manjari – Cover Song Track – Lyrics Audio MP3

Share to:

වීණාවී උරතලයේ රැඳෙන්න – කසුන් කල්හාර සහ නිරංජලා මංජරී – කවර් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-25 – Working Link Updated

Kasun Kalhara
Kasun Kalhara
Niranjala Manjari
Niranjala Manjari

වීණාවී උරතලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න වීණාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරිමදින්න කොවුලාන

තරු මල් ඉස අහසට
නිල් සළු නිල් යහනට
නිදන්න යාවි තරින්දූ
කඩුපුල් මල් යායට
පෙම් බැඳගෙන සුවඳට
නොනිදයි මගෙ බමරින්දූ

Continue reading Weenawi Urathalaye Randenna – Kasun Kalhara and Niranjala Manjari – Cover Song Track – Lyrics Audio MP3

Share to: