Hera Yannata – Tharindu Nirmana ft. Nathali Rebecca – Music Video

හැර යන්නට – තරිඳු නිර්මාණ කරුණානායක – නතාලි රෙබෙකා

නිතරම සැකයෙන් මා දෙස බලනා
ඔය දෑසට මදිදෝ මා පෙම් කලා

ආදරයෙන් උන්නත් මා ලං වෙලා
ඔබ මග හැර යන බව මට තේරුනා

මට විතරද පාළු
සිහිනෙකි ඔබ අඳුරු

හැර යන්නට කරුණක් හොයපු ඔයා
නිකමටවත් මතකෙට එන්න එපා…..
ලඟ සිටියත් මා ගැන නොසිතු නිසා
ඔය තුරුලෙන් මා ඈතට යනවා…..

Hera Yannata Final Export.mp4_thumbs_[2016.08.19_19.01.04]

Hera Yannata Final Export.mp4_snapshot_04.04_[2016.08.19_19.03.17]

Artist :- Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Lyrics & Melody :- Nizam D. N. A.
Music :- Tony .M
Composition :- D. N. A. Records & Productions
Video Production :- 4K Studios

Watch :- https://www.youtube.com/watch?v=xSS0LE7w3d0

Download :- http://www.lankasafe.com/350hera-yannata-tharindu-nathali-170909

Last update – 2017-09-09

.