උන්මාද වූ ප්‍රේමාදරේ – දමයන්ති ජයසූරිය සහ කමල් අද්දරආරච්චි – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Unmada Wu Premadare – Damayanthi Jayasooriya and Kamal Addararachchi – Original Song Track & Lyrics
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-10-11 – Working Link Updated
44100Hz stereo 128kbps


උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
රළ පෙල කැලඹේ හසඟන විලසේ
ලවනට සුදුමුදු පහස ලැබේදෝ
රළ පෙල කැලඹේ හසඟන විලසේ
ලවනට සුදුමුදු පහස ලැබේදෝ
ඔබ හදවත මා හඳුනාගත් සේ
මා හදවත ඔබ හැඳින ගනීදෝ
Continue reading Unmada Wu Premadare – Damayanthi Jayasooriya and Kamal Addararachchi