Duras Wannata Sithana Hemawita – Indrajith Dolamulla – Cassette Eka – Guitar Chords Lyrics Mp3

දුරස් වන්නට සිතන හැමවිට – ඉන්ද්‍රජිත් දොලමුල්ල – කැසට් එක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා

දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා

සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා

සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා

දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා

සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක්

සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක්

දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා

දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා

සිතේ රජ වෙනවා
සිතේ රජ වෙනවා
සිතේ රජ වෙනවා

ගායනය – ඉන්ද්‍රජිත් දොලමුල්ල
ගී පද රචනය – දෙල්තොට චන්ද්‍රපාල
ගී තනුව – ඉන්ද්‍රජිත් දොලමුල්ල

Play / Download – Duras Wannata Sithana Hema Wita – 3.28 MB

Continue reading Duras Wannata Sithana Hemawita – Indrajith Dolamulla – Cassette Eka – Guitar Chords Lyrics Mp3

Indrajith Dolamulla – Duras Wannata – Album – 46MB

ඉන්ද්‍රජිත් දොලමුල්ල – දුරස් වන්නට

Track 01 – www.sindu.me -.mp3
Track 02 – www.sindu.me -.mp3
Track 03 – www.sindu.me -.mp3
Track 04 – www.sindu.me -.mp3
Track 05 – www.sindu.me -.mp3
Track 06 – www.sindu.me -.mp3
Track 07 – www.sindu.me -.mp3
Track 08 – www.sindu.me -.mp3
Track 09 – www.sindu.me -.mp3
Track 10 – www.sindu.me -.mp3
Track 11 – www.sindu.me -.mp3
Track 12 – www.sindu.me -.mp3
Track 13 – www.sindu.me -.mp3
Track 14 – www.sindu.me -.mp3
Track 15 – www.sindu.me -.mp3
Track 16 – www.sindu.me -.mp3

Click here to download from MEDIAFIRE

Click here to download via TORRENT

Extract / unzip password – sindu.me

Last update – 2017-05-23

.