උන්මාද වූ ප්‍රේමාදරේ – දමයන්ති ජයසූරිය සහ කමල් අද්දරආරච්චි – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Unmada Wu Premadare – Damayanthi Jayasooriya and Kamal Addararachchi – Original Song Track & Lyrics
New link published on – 2025-12-28


උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
රළ පෙල කැලඹේ හසඟන විලසේ
ලවනට සුදුමුදු පහස ලැබේදෝ
රළ පෙල කැලඹේ හසඟන විලසේ
ලවනට සුදුමුදු පහස ලැබේදෝ
ඔබ හදවත මා හඳුනාගත් සේ
මා හදවත ඔබ හැඳින ගනීදෝ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ
කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ
චන්ඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන්වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
ඉදුනිල් දෙනයන සටහන්වේ
සමනල වසන්ත යෞවනයේ
ඉදුනිල් දෙනයන සටහන්වේ
සමනල වසන්ත යෞවනයේ
ගායනය – දමයන්ති ජයසූරිය සහ කමල් අද්දරආරච්චි
ගී පද රචනය – කැමිලස් පෙරේරා
ගී තනුව – රෝහණ වීරසිංහ
Play Song –
Download Song –
Unmada Wu Premadare – Damayanthi Jayasooriya and Kamal Addararachchi – 4.4 MB
MP3 Source – Internet