එපා හිරු පායන්න – වික්ටර් රත්නායක – ඔරිජිනල් ගී පද එම්පීත්රී
Epa Hiru Paayanna – Victor Rathnayake – Original Track – Lyrics Audio MP3
අලුත් ලින්ක් එක දැම්මේ – 2026-10-20 – Working Link Updated

එපා හිරු පායන්න
අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා
මගෙන් ඈ සමුගන්න
සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුගඳුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල මිදී
මිදී නැවතී ඉන්න
එපා හිරු පායන්න
අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා
මගෙන් ඈ සමුගන්න
විය මඩුලු තුරු සිරස
එපා මල් පළඳින්න
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී
සැලී කම්පා වන්න
එපා හිරු පායන්න
අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා
මගෙන් ඈ සමුගන්න
ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – කුමාරදාස සපුතන්ත්රී
ගී තනුව – වික්ටර් රත්නායක
Play Song –
Download Song –
Epa Hiru Paayanna – Victor Rathnayake – 2.9 MB
MP3 Source – Internet