Manike Mage Hithe – Satheeshan Rathnayaka ft Dulan ARX – Lyrics Audio Mp3

Share to:

මැණිකේ මගේ හිතේ – සතීෂන් රත්නායක – දුලාන් ඒආර්එක්ස් (දුලන්ජ අල්විස්) – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

මැණිකේ මගේ හිතේ
මුදු ඒ නුරා හැඟුම් යාවී
ඇවිලේවී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේවී

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ
මුදු ඒ නුරා හැඟුම් යාවී
ඇවිලේවී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේවී

ඉතිං එපා මටනං වංගු
ගත්තෙ හිත නුඹ මගෙන්ම හැංගු
ආලෙ නුඹටම වලංගු
මැණිකෙ වෙන්නෙපා තව සුනංගු
ගමෙ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹෙ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල
මගෙ හිතත් නැහැ මටම මෙල්ල
කෙල්ලෙ කෙල්ලෙ
වෙලා මගේ හිත පත්තු
වෙනවද තව ටිකක් කිට්ටු
මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සු
ඔයා දුන්න ඉඟියට මත්වු
බඹරෙකි මම තටු ඉස්සු
ඔයා වටකරගෙන රැස්වු
රොත්තෙන් හිත අරගත්තු බඹරා

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ
මුදු ඒ නුරා හැඟුම් යාවී
ඇවිලේවී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේවී

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා

ගායනය – සතීෂන් රත්නායක, දුලාන් ඒආර්එක්ස් (දුලන්ජ අල්විස්)
ගී පද රචනය – දුලාන් ඒආර්එක්ස් (දුලන්ජ අල්විස්)
ගී තනුව – චමත් සංගීත්

Play / Download – Manike Mage Hithe – 3.10 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.