Weenawi Urathalaye Randenna – Kasun Kalhara and Niranjala Manjari – Cover Song Track – Lyrics Audio MP3

වීණාවී උරතලයේ රැඳෙන්න – කසුන් කල්හාර සහ නිරංජලා මංජරී – කවර් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-25 – Working Link Updated

Kasun Kalhara
Kasun Kalhara
Niranjala Manjari
Niranjala Manjari

වීණාවී උරතලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න වීණාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරිමදින්න කොවුලාන

තරු මල් ඉස අහසට
නිල් සළු නිල් යහනට
නිදන්න යාවි තරින්දූ
කඩුපුල් මල් යායට
පෙම් බැඳගෙන සුවඳට
නොනිදයි මගෙ බමරින්දූ

වීණාවී උරතලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න වීණාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරිමදින්න කොවුලාන

නියගින් තතින් තතට
පැන හදවත සොයන්න
අවසර දෙයිද එ ළන්දූ
මා හද මට නැති විට
කවුරුද කියන්න මට
දුක සැප අසන නිරින්දූ

වීණාවී උරතලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න වීණාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරිමදින්න කොවුලාන

ගායනය – කසුන් කල්හාර සහ නිරංජලා මංජරී
මුල් ගැයුම – අමරසිරි පීරිස් සහ නිරෝෂා විරාජිනී
ගී පද රචනය – රත්න ශ්‍රී විජේසිංහ
ගී තනුව – එච්.එම්. ජයවර්ධන
ටෙලි නාට්‍යය – මහේ‍ෂිකා (2002)

Play / Download MP3 – Weenawi Urathalaye Randenna – Kasun Kalhara and Niranjala Manjari – 3 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.